Dambadiva_charika Dambadiva tours
Dambadiva charika
Damabadiva wandana 
Dambadiva charika
Dambadiva Charika
Dambadiva Charika , Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා
 
දඹදිව චාරිකාව
 
වාරනාසි ඉසිපතන ශුද්ධ භූමියෙන් ආරම්භ කරන චාරිකාව බුද්ධගයා, රජගහ නුවර,  විශාලා මහනුවර, කුසිනාරා, ලුම්බිණි, ශ්‍රාවස්තිය, සංකස්ස, අග්‍රා සහ දිල්ලිය වැනි ස්ථාන ආවරණ කෙරේ. මෙම චාරිකාවේදී සීල සමාදානය, සත් සති වන්දනාව, සාංඝික දාන, බෝධි පූජා, රෝස මල් පූජා, මල් පූජා, සර්වඥ ධාතු ප්‍රදර්ශන හා ආශිර්වාද පූජා, කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලා වැද පුදා ගැනීම ආදී විශාල පුණ්‍ය කර්ම රාශියකට සහභාගී විය හැක. චාරිකාව අතර තුර ඔබගේ ජීවිතයට වැදගත්වන බොහෝ කරුණු සාකච්ඡා කෙරෙන අතර ඔබට ඇති ධර්ම කරුණු පිළිබද දැනුම බෙදා හදා ගැනීමටද අවස්ථාව සැලසේ.
 
සම්පූර්ණ ගමන වායු සමීකරණය කරන ලද බස් රථයකින්  පමණි.  දුම්රිය  ගමන්  නැත.  ආහාරපාන  ශ්‍රී ලාංකික ක්‍රමයට වන අතර සහභාගීවන්නන්ගේ කැමැත්ත පරිදි  ඉන්දියන් ආහාරද ලබා දීමට කටයුතු කෙරේ.  සෑම විටම ආහාර සැපයෙන්නේ බුපේ ක්‍රමයටයි. නවාතැන් ගනු ලබන්නේ තරු 3 හෝ ඊට වැඩි අධි සුඛෝපභෝගී හෝටල්වල පමණි.දිනකට බෝතල් වතුර ලීටර් 2 ක් ද සැපයේ.
 
ගුවන් බල පත්‍රයේ සිට චාරිකාවේ යෙදෙන ඔබට අවශ්‍යය සියලුම කටයුතු අප විසින් ඉටු කරන අතර ඔබගේ ආරක්ෂාව පිළිබදව අප විශේෂ අවධානය යොමු කරන අතර සෑම විටම සංවිධාකවරයා (අනිල් ජයවර්ධන) ඔබ සමගම චාරිකාවේ යෙදෙන බව දන්වනු කැමැත්තෙමි. චාරිකාවේ යෙදෙන කාලය තුල ඔබට රු. 300,000.00 (ලක්ෂ තුනක) රක්ෂණ ආවරණයක්ද ලබා දීමට කටයුතු කෙරේ. කෙටියෙන්ම කියන්නේ නම් ඔබගේ පවුලේ කෙනෙකු මෙන් ඔබව රැකබලා ගන්නා බව ඉතා සතුටින් දන්වමි.
 
 
 
බෞද්ධ වන්දනා හා විනෝද චාරිකා
 
වැඩි විස්තර වැඩි විස්තර
   
වැඩි විස්තර වැඩි විස්තර
 
තිරුපති වන්දනාව - දින 4 චාරිකාව
 
තායිලන්ත සංචාරය - දින 05
 
තායිලන්ත සංචාරය - දින 07
 
මැලේසියා සංචාරය - දින 05
 
 
 
 
 
Thailand tours for Sri Lankans