| පළමු දිනය |
| රැන්ගුන් ගුවන් තොටුපල වෙත ලගාවීම හා තරු පන්ති හෝටලයකට ලගාවීම |
| අවට ඇති විහාර නැරඹීමි |
| |
| දෙවන දිනය |
| ස්වේදගෝන් චෛත්‍යය හා තවත් පන්සල් නැරඹීම |
| |
| තුන්වන දිනය |
| කදු ගැටයක ඇති පුදුම සහගත විහාරය නැරඹීම |
| |
| සිව්වන දිනය |
| ජලය මැද ඇති ඉතා රමණීය විහාරය හා තවත් විහාර නැරඹීම |
| |
| 5 දිනය |
| බැංකොක් ගුවන් තොටුපල වෙත ලගාවීම හා තරු පන්ති හෝටලයකට ලගාවීම |
| |
| 6 දිනය |
| කොටි සත්තුවත්ත නැරඹීම හා නගරයේ ඇති විහාර නැරඹීම |
| |
| 7 දිනය |
| සාප්පු සවාරි හා ආපසු පැමිණීම |
| |
| |
 |
ගුවන් ටිකට්පත් |
| |
|
 |
තරු පන්තියේ හෝටල්වල නවාතැන් පහසුව |
| |
|
 |
ආහාරපාන නවාතැන් ගන්නා හෝටල්වලින් හා මානෙල් ලංකා හෝටලයෙන් |
| |
|
 |
ගමන් පහසුව සුවපහසු අති නවීන වායුසමණය කරන ලද වෑන් හෝ බස් රථයකින් |
|
| |
| අය කිරීම රු. 180,000.00 (එක් ලක්ෂ අසූ දහසක්) |
| |
| 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්් |
| |