Dambadiva_charika Dambadiva tours
Dambadiva charika
Damabadiva wandana 
Dambadiva charika
Dambadiva Charika
Dambadiva Charika ,Maylasian Tours, Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Maylasian Tours, Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Maylasian Tours, Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Maylasian Tours, Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Maylasian Tours, Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා
 
මැලේසියා සංචාරය - දින 05
 
1 දිනය
ක්වාලාලම්පූර් ගුවන් තොටුපල වෙත ලගාවීම හා ජෙන්ටින් කදුකර ප්‍රදේශයේ තරු පන්ති හෝටලයකට ලගාවීම
 
2 දිනය
දමේ උද්‍යාණය හා තවත් ස්ථාන නැරඹීම
 
3 දිනය
තායි පන්සල් හා බටු ගුහා නැරඹීම
 
4 දිනය
ක්වාලාලම්පූර් ටවර් ඇතුඵ නගරය නැරඹීම
 
5 දිනය
සාප්පු සවාරි හා ආපසු පැමිණීම
 
Package inclusions:
 
  ගුවන් ටිකට් පත
   
  තරු පන්තියේ හෝටල්වල නවාතැන් පහසුව
   
  ආහාරපාන නවාතැන් ගන්නා හෝටලයෙන් හා ඉන්දියන්
හෝටල්වලින්
   
  ගමන් පහසුව සුවපහසු අති නවීන වායුසමණය කරන ලද වෑන්
හෝ බස් රථයකින්
   
  Tickets for outdoor Theme Park and other places.( if any )
 
අය කිරීම රු. 95,000.00 (අනූපන් දහසක්)
 
20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්