Dambadiva_charika Dambadiva tours
Dambadiva charika
Damabadiva wandana 
Dambadiva charika
Dambadiva Charika
Dambadiva Charika , Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා Dambadiva Charika , Dambadiba Tours. Udula Travels,උදුල සංචාරකයෝ, දඹදිව චාරිකා
 
තෙරුවන් සරණයි
 
 
 
 
අපි බෞද්ධ පුණ්‍ය භූමි වන්දනා චාරිකා සංවිධායකයන් වෙමු. ඒ පිළිබද අප ලද මනා හැකියාව, දැනුම හා අත්දැකීම් තුලින් හැම විටම ඔබට ඉතා උසස් සේවයක් සැපයීම අපගේ ඒකායන අරමුණයි.
 
ඔබ අප හා සංචාරය කිරීමේදී ඔබගේ ආරක්ෂාව, සුවපහසු නවාතැන් සැපයීම, ප්‍රණීත ආහාරපානයන්ගෙන් ඔබට සංග්‍රහ කිරීම හා සිද්ධස්ථාන පිළිබදව ඔබ දැනුවත් කිරීම පමණක්ම නොව ඔබගේ මානසික සුවය හා සතුට වෙනුවෙන් කරන වැඩ සටහන් අපටම සුවිශේෂී බවද දන්වන්නේ ඉමහත් සතුටිනි.
 
අපගේ මෙම සුවිශේෂී පහසුකම් අත්විදිමින්, කාරුණික සත්කාර හා උපරිම රැකවරණය සහිත පුණ්ය් භූමි වන්දනා චාරිකාවක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබේ පවුලේ අයෙකු මෙන් ඔබව රැගෙන යන අප හා එක්වන ලෙස ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.
 
 
දඹදිව වන්දනා සිද්ධස්ථාන